Parsoid/Parser Unification/Migration/si
විකිපාඨ is the markup language used by editors on Wikimedia projects, and Parsoid is the Wikimedia Foundation's next-generation wikitext parser. Parsoid has been used internally for editing tasks since 2012, but in 2024 as part of the Parser Unification project the Wikimedia Foundation began to use Parsoid to generate HTML for browsers. In most cases, there should be no visible change to readers.
This page links to further documentation on Parsoid and the transition process to help editors understand the changes being made.
වෙනස්කම්
2023 නොවැම්බර් මාසයේදී පරිශීලකයින් හට ParserMigration දිගුව භාවිතා කරමින් සියලු පිටු සඳහා නව Parsoid parser භාවිතා කිරීමට ඉඩ සලසන පරිශීලී අභිරුචි එකතු කරන ලදී. opt-in (හෝ opt-out) ක්‍රියාවලිය ParserMigration දිගුව සඳහා වන උපදෙස් පිටු තුළ දක්වා ඇත.
2024 පෙබරවාරි මාසයේදී සමහර විකි විසින් පෙරනිමි වශයෙන් ඇතැම් පිටු සඳහා නව පාසොයිඩ් විකිපෙළ භාවිතා කිරීමට පටන් ගත්තේය.
පරිශීලක දැන්වීමක් මගින් පාඨකයන් පළමු වරට පාසොයිඩ් භාවිතාවන පිටුවක් හමු වූ විට සහ පසුව වරින් වර, වැඩිදුර තොරතුරු සඳහා මෙම පිටුවට යොමු කිරීම.
පාසොයිඩ් භාවිතාවන ඕනෑම පිටුවකට පරිශීලක මෙවලම් පැති තීරුවේ Switch to legacy parser
සබැඳියක් පවතියි. යම් ගැටළුවක් වෙතොත්, එමඟින් එම පිටුව සඳහා පැරණි පාසරය භාවිතා කිරීම වෙත මාරු විය හැකිය.
In addition, the user preference added by the ParserMigration extension can be used to permanently opt-out of the use of Parsoid to render pages.
Help, something broke! Was it Parsoid's fault?
Please consult the Parsoid Known Issues page, which describes some differences that may occur between the legacy parser output and Parsoid, as well as provides links to verify that Parsoid is (or is not) at fault, and to report any issues you discover.