Jump to content

ෆ්රෙටින්ගා

From mediawiki.org
This page is a translated version of the page Fréttinga and the translation is 100% complete.
ෆ්රෙටින්ගා නගරයේ සාමාන් ය දර්ශනයක්

ෆ්රෙටින්ගා යනු බම්ගු දූපතේ පිහිටා ඇති මින්ගෝලන්ඩ් හි කුඩා නගරයකි. එහි ජනගහනය 400ක් පමණ වේ. එහි ගොවිතැන් සහ ධීවර කටයුතු සිදු වන අතර ග්‍රීස්ම ඍතුවේ එහි සංචාරය කිරීමට සංචාරකයින් කැමැත්තක් දක්වනු ලැබේ. එහි සීගල් කුරුල්ලන් බහුල අපූරු වෙරළ තීරයන් ඇත.

සේවාවන්

එහි එතරම් සේවාවන් නොමැත. වෙළඳ සැලක් ඇති අතර දිනකට වරක් ප්‍රධාන භූමියේ සිට දිවයිනට ෆෙරි යාත්‍රාවක් පැමිණේ.

2009 ජනවාරි මාසයේදී දූපතේ පල්ලියේ වහලය කඩා වැටීමට ලක් විය. එය පසුගිය ගිම්හානයේදී සහයෝගයෙන් නැවත ගොඩනගා ගන්නා ලදී.

ප්‍රධාන සිදුවීම්:

  • 2009 දී පල්ලියේ වහලය කඩා වැටීමට ලක් විය
  • 1877 දී නව පල්ලියක් ඉදිකරන ලදී